Sounds and Voices- Listened and Heard---
Why do they cling and ring in us?

ඇහුනු, අහපු, අස්සවපු, මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපු හඬ සහ ගොස බොහොමයි.
ඒත් මතක තියෙන්නේ කිහිපයයි.
ඇයි ඒ?

Followers

Showing posts with label Charitha Samaga 04. Show all posts
Showing posts with label Charitha Samaga 04. Show all posts

Wednesday, 8 August 2012

අවුරුද්ද අපිට වටින්නේ ඇයි? තව දුරටත් එකේ වටිනාකමක් තියෙනවද? තියෙනවනම් මොකක්ද ඒ වටිනාකම? 
අවුරුද්ද එක්ක එන හඬ වර්ග කොච්චර තියෙනවද? අවුරුදත් එක්ක එන පාරම්පරික ජනගී උරුමයන් තවදුරත් රැක ගත යුතුද? ඒ ඇයි? 
ඒවා අපිට හිතෙන විදිහට වෙනස් කරන්න බැරි ඇයි? ඒ වෙනස වෙන්න ඕනෑ කොහොමද? ඒ ගැන කතා කරමු. 
එක හින්දි ගීතයකින් හැදුනු සිංහල ගීත දෙකක් අහල තියෙනවද?