රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු පසුගියදා ස්වාධීන රූපවාහිනියෙන් කල ඉදිරිපත් කිරීමක් පිළිබඳව FaceBook හා YouTube ඔස්සේ බොහෝ දෙනෙක් කතා කළා. ඒත් ඒ විහිළුව ඇත්තටම තේරුම් ගත්තද? එතකොට ගිහාන් කරන්නේ මොකක්ද?
ගීතයක් රටකින් රටකට සංක්‍රමණය වන්නේ කොහොමද? එහෙම වෙනකොට මුල් නිර්මාණයට මොකද වෙන්නේ?
අපි කතා කරමු. ඒ ගැන Audio Blog එකට Link එක පහලින්.
http://yourlisten.com/channel/content/16898923/Charitha_Samaga_01?rn=g8vhh39li3gg

චරිත
ReplyDeleteඅදයි මේක දැක්කේ. මල් හතයි !
ඒත් කිසි කෙනෙක් කොමෙන්ට් කරලා නැහැ. මොකද මන්ද.
විනාඩි කිහිපයක් වැය කරලා විවේක බුද්ධියෙන් යුතුව හඬ පටය අහන්න තරම් වෙලාවක් වෙන්කරගන්න නොහැකි කම වෙන්නත් පුළුවනි .
මමත් මේ අහන්නේ බාදා කිරීම් ගොඩක් සමග.
අහල ඉවර උනාම හිතෙන දේ තමා මොනවද දැන් මම කියන්නේ කියන එක . සිල්ලර කොමෙන්ට් එකක් දාන එක හරි මදි වගේ හිතෙනවා
එක නිසා මේ සියලුම ඉදිරිපත් කිරීම් විවේකීව අහල මොනවා හරි කියන්නම්.
වසර විසි ගණනකට ඉස්සර රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ සියඹලා ගස් හෙවනේ පුංචි තියටරයේ ඉදන් ගීත හා සාහිත්‍යය ගැන කෙස් පලාගත්තු පුන්චිත්තා අයෙමත් මතුවෙලා වගේ
හරිම සන්තෝසයි
සුබ පැතුම් !
සුසාර ස්තුතියි. Comments වැටුනේ නැතුවට Hits නම් තියෙනවා. හුඟක් හිතවතුන් පෞද්ගලිකව කතා කරලා අදහස් කිව්වා. මම කොහොමත් Ela, Maxaa, Pattaa, LoL වගේ වැලට යන Comments බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද මේක ජනප්‍රිය වැඩක් නෙවෙයිනේ.
ReplyDelete