Sounds and Voices- Listened and Heard---
Why do they cling and ring in us?

ඇහුනු, අහපු, අස්සවපු, මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපු හඬ සහ ගොස බොහොමයි.
ඒත් මතක තියෙන්නේ කිහිපයයි.
ඇයි ඒ?

Followers

Showing posts with label Charitha samaga 01. Show all posts
Showing posts with label Charitha samaga 01. Show all posts

Sunday, 29 July 2012


රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු පසුගියදා  ස්වාධීන රූපවාහිනියෙන් කල ඉදිරිපත් කිරීමක් පිළිබඳව  FaceBook හා YouTube ඔස්සේ බොහෝ දෙනෙක් කතා කළා. ඒත් ඒ විහිළුව ඇත්තටම තේරුම් ගත්තද? එතකොට ගිහාන් කරන්නේ මොකක්ද? 
ගීතයක් රටකින් රටකට සංක්‍රමණය වන්නේ කොහොමද? එහෙම වෙනකොට මුල් නිර්මාණයට මොකද වෙන්නේ?
අපි කතා කරමු. ඒ ගැන Audio Blog එකට Link එක පහලින්.


http://yourlisten.com/channel/content/16898923/Charitha_Samaga_01?rn=g8vhh39li3gg