Sounds and Voices- Listened and Heard---
Why do they cling and ring in us?

ඇහුනු, අහපු, අස්සවපු, මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපු හඬ සහ ගොස බොහොමයි.
ඒත් මතක තියෙන්නේ කිහිපයයි.
ඇයි ඒ?

Followers

Monday 24 September 2012

මැජික්කාරයෝ සහ  සර්කස්කාරයෝ  අපට විනෝදය ලබා දෙනවා. හැබැයි ඒගොල්ලෝ කලා නිර්මාණයක් කළා කියල හදුන්වන්නේ නෑ. හේතුව සර්කස්, මැජික්, හන්දියේ තෙල් බේත් වෙළෙන්දෝ කරන දේවල් වල කලා රසයක් නැති හින්ද. හැබැයි විවිධ ශිල්පීය ක්‍රම නිර්මාණයක අගය වැඩි කරන්න හේතු වෙනවා. ඒත් ශිල්පීය ක්‍රම විතරක් තිබුනොත් ...? හන්දියේ තෙල් බේත් වෙළෙඳ ගානටම වැටෙයි නේද? 
Audio Blog එකේ Link එක පහළින්

2 comments:

  1. වික්ටර් රත්නායක මහත්මය දවසක් දේශනයකදී කිව්වා අනුන්ගේ ගීත හොරකම් කරන යට වෙඩි තියන්න ඕනේ කියල. එකෙන් අදහස් වෙන්නේ මරන්න ඕනේ කියන එක නෙවයි, එතුමා ගීත විකෘති කිරීමට දක්වපු අකමැත්ත සහ එසේ කල ගීත වල ඇති පිළිකුල් සහගත බව.

    ReplyDelete
  2. මේ විනාශයේ භයානකම ප්‍රතිපලයක් ලබන සතියේ.
    ස්තුතියි දිල්රුක්.

    ReplyDelete