අහේතුකව මිනී මරන්නා ජන ඝාතකයෙක්.
ළමයින්ට අපචාර කරන්නා අපරාධකරුවෙක්.
ඒවා මහපොලොව නුහුලන අපරාධ.
එතකොට ජීවත් වෙලා ඉන්න, අපි දශක ගණනාවක් විඳපු ගීයක් මංකොල්ල කනකොට එක මොන වගේ අපරාධයක්ද?
ඇහැ කන පියාගෙන ඉන්න පුලුවන්ද?
ගී ඝාතකයාගේ ඊළඟ බිල්ල මොකක්ද?
Audio Blog එකේ Link එක පහලින් http://yourlisten.com/channel/content/16917877/Charitha_Samaga_13

No comments:
Post a Comment