Sounds and Voices- Listened and Heard---
Why do they cling and ring in us?

ඇහුනු, අහපු, අස්සවපු, මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපු හඬ සහ ගොස බොහොමයි.
ඒත් මතක තියෙන්නේ කිහිපයයි.
ඇයි ඒ?

Followers

Wednesday 31 October 2012

ගීතයක් කියන්නේ මලක් වගේ කාටත් අසාවෙන් විඳින්න පුළුවන් දෙයක්.
එත් ඒ මල ReMake කරන්න ගිහින් පරවුනොත් ...
Audio Blog එක අහන්න Link එක පහලින් http://yourlisten.com/channel/content/16923897/Charitha_Samaga_17

1 comment:

  1. මෙවැනි ජනප්‍රිය ගීත පමණක් නොවේ බ්ලොග් පොස්ට් පවා අමු අමුවේ කොපි කර ඔවුන්ගේ කර ගන්නවා. එහෙත් ඔබ මෙතන විග්‍රහ කරන්නේ මුල් නිර්මාණයට වන හානිය ගැන. ඇත්තටම හොඳ විචාරයක්.

    ReplyDelete