මේකට හේතුව ජාතික අනන්‍යතාවක් නැති එකද ?
නැහැ, සුදීක. මොළයක් නැතිකම.නිර්මාණාත්මක බංකොලොත්කම.තමන්ට කියල දෙයක් කරගන්න බැරි කම.සමහරු ජනප්‍රිය වෙන්න විවිධ උපක්‍රම උත්සාහ කරනවා.කැපිල පේන්න ඕනෑ කෙනෙකුට සජීවී කැමරා 50ක් විතර තියන මැච් එකක නිරුවතින් දුවන්න පුළුවන්.එත් මැච් එකේ තියෙන ජනප්‍රිය බව ඒ පුද්ගලයට ආරෝපණය වෙන්නේ නෑ.පහුගිය දවස්වල 'කොලවරී' සින්දු කීයක් ආවද ?දැන් ඒ සින්දුත් නෑ, කියපු එවුනුත් නෑ .
මේකට හේතුව ජාතික අනන්‍යතාවක් නැති එකද ?
ReplyDeleteනැහැ, සුදීක. මොළයක් නැතිකම.
Deleteනිර්මාණාත්මක බංකොලොත්කම.
තමන්ට කියල දෙයක් කරගන්න බැරි කම.
සමහරු ජනප්‍රිය වෙන්න විවිධ උපක්‍රම උත්සාහ කරනවා.
කැපිල පේන්න ඕනෑ කෙනෙකුට සජීවී කැමරා 50ක් විතර තියන මැච් එකක නිරුවතින් දුවන්න පුළුවන්.
එත් මැච් එකේ තියෙන ජනප්‍රිය බව ඒ පුද්ගලයට ආරෝපණය වෙන්නේ නෑ.
පහුගිය දවස්වල 'කොලවරී' සින්දු කීයක් ආවද ?
දැන් ඒ සින්දුත් නෑ, කියපු එවුනුත් නෑ .