Sounds and Voices- Listened and Heard---
Why do they cling and ring in us?

ඇහුනු, අහපු, අස්සවපු, මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපු හඬ සහ ගොස බොහොමයි.
ඒත් මතක තියෙන්නේ කිහිපයයි.
ඇයි ඒ?

Followers

Thursday, 29 November 2012

අනිත්‍ය ගැන මෙනෙහි කරමින් නටමු.
Audio Blog එකට Link එක පහලින් 
http://yourlisten.com/channel/content/16930198/Charitha_samaga_21

Tuesday, 20 November 2012

ගී ගැයීමේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ හඬ 
Audio Blog එකට Link එක පහලින් 
http://yourlisten.com/channel/content/16928458/Charitha_samaga_20

Friday, 16 November 2012

මේ සින්දුව නන්දා  මාලනිගේද? කසුන් කල්හාරගේද?
(නන්දා  මාලනී ඝාතනය 02)
Audio Blog එකට Link එක පහලින් 


http://yourlisten.com/channel/content/16927641/Charitha_Samaga_19

Wednesday, 7 November 2012

අපි ලෝකේ තියෙන කුණු ගොඩක් දැක්කහම පැනල බද ගන්නවා.
ඒ විතරක් නෙවෙයි, ඒකට අපේ හැඩතල දෙන්නත් උත්සාහ  කරනවා.
මේ ඒ වගේ තවත් වසංගතයක් ගත්ත හැටි.
Audio Blog එකට Link එක පහලින් 

Wednesday, 31 October 2012

ගීතයක් කියන්නේ මලක් වගේ කාටත් අසාවෙන් විඳින්න පුළුවන් දෙයක්.
එත් ඒ මල ReMake කරන්න ගිහින් පරවුනොත් ...
Audio Blog එක අහන්න Link එක පහලින් http://yourlisten.com/channel/content/16923897/Charitha_Samaga_17

Thursday, 25 October 2012

ඔව් අපි ඕනෑ සින්දුවක්  ReMake කරනවා. එහෙනම් ඇයි සෝමතිලක ජයමහව විතරක් ඉතුරු කරන්නේ.
දුන්න වැඩේ. 
Audio Blog එකට Link එක පහලින්. 

Thursday, 18 October 2012

දරු නැළවිලි ගී වෙනුවට Rock Music වලින් බබෙක් නින්දට යවමුද?
Audio Blog එකට Link එක පහලින්