Sounds and Voices- Listened and Heard---
Why do they cling and ring in us?

ඇහුනු, අහපු, අස්සවපු, මේ කනෙන් අහල අනිත් කනින් පිට කරපු හඬ සහ ගොස බොහොමයි.
ඒත් මතක තියෙන්නේ කිහිපයයි.
ඇයි ඒ?

Followers

Wednesday 7 November 2012

අපි ලෝකේ තියෙන කුණු ගොඩක් දැක්කහම පැනල බද ගන්නවා.
ඒ විතරක් නෙවෙයි, ඒකට අපේ හැඩතල දෙන්නත් උත්සාහ  කරනවා.
මේ ඒ වගේ තවත් වසංගතයක් ගත්ත හැටි.
Audio Blog එකට Link එක පහලින් 

2 comments:

  1. මේකට හේතුව ජාතික අනන්‍යතාවක් නැති එකද ?

    ReplyDelete
    Replies
    1. නැහැ, සුදීක. මොළයක් නැතිකම.
      නිර්මාණාත්මක බංකොලොත්කම.
      තමන්ට කියල දෙයක් කරගන්න බැරි කම.
      සමහරු ජනප්‍රිය වෙන්න විවිධ උපක්‍රම උත්සාහ කරනවා.
      කැපිල පේන්න ඕනෑ කෙනෙකුට සජීවී කැමරා 50ක් විතර තියන මැච් එකක නිරුවතින් දුවන්න පුළුවන්.
      එත් මැච් එකේ තියෙන ජනප්‍රිය බව ඒ පුද්ගලයට ආරෝපණය වෙන්නේ නෑ.
      පහුගිය දවස්වල 'කොලවරී' සින්දු කීයක් ආවද ?
      දැන් ඒ සින්දුත් නෑ, කියපු එවුනුත් නෑ .

      Delete